26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොහොර කන සුනඛයින්ගෙන් ගොයමට හානි

පොහොර කන සුනඛයින්ගෙන් ගොයමට හානි

මත්යස්‍ය අපද්‍රව්‍ය වලින් නිශ්පාදීත දියර පොහොර භාවිතයට අමතරව ගොයමට වැඩිම තර්ජනයන් එල්ලවූයේ අයාලේ යන සුනඛයන්ගෙන් බව අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් කියා සිටී .එමෙන්ම ඔවුන් පැවසූයේ දියර පොහොර ශරීරයේ ස්පර්ශ වුවහොත් තුවාල සහ ආසාධන ඉතා ඉක්මනින් ඇති වීමේ තත්වයක් උද්ගතව ඇති බවයි