26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගෙන් අනුරට ලිපියක්

රනිල්ගෙන් අනුරට ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

එම ලිපියෙන් ජනාධිපතිවරයා දක්වා ඇත්තේ ඔවුන් සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ගත් තීරණය ගැන කනගාටු වන බවයි.