33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ගේ සභාපතිත්වයෙන් නව සන්ධානයක්

විමල්ගේ සභාපතිත්වයෙන් නව සන්ධානයක්

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 04 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත් නව වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ සතිපතා රැස්වීමට සහභාගී වෙමිනි.