28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැවැන්ත විරෝධතාවකට අන්තරේ අද කොළඹට

දැවැන්ත විරෝධතාවකට අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (18) කොළඹ නගරයේදී වත්මන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම, ජීවත් වීමට අවශ්‍ය සහන දීම, අඩපණ වී ඇති සරසවි අධ්‍යාපනය යථාවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සැලසුම් කර තිබේ.

‘අන්තරේ කොළඹට’ යන නමින් මෙම විරෝධතාවය නම් කර ඇත.