22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවයට අයදුම් කරයි

ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවයට අයදුම් කරයි

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ‘ග්‍රීන් කාඩ්’ සඳහා අයදුම් කර තිබේ.

මේ බව ජාතික පුවත්පතක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් ජනපදයේ ඔහුගේ නීතීඥයින් පසුගිය මාසයේ සිට ඔහුට එක්සත් ජනපද පුරවැසිභාවය ආපසු ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ගෝඨාභයගේ බිරිඳ අමෙරිකානු පුරවැසියකු බැවින් හිටපු ජනාධිපතිවරයාට එම පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි.