29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපොහොට්ටුව දෙදරයි - 12ක් විපක්ෂයේ අසුන් ගනියි

පොහොට්ටුව දෙදරයි – 12ක් විපක්ෂයේ අසුන් ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් අද (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදේණ කිණිගොඩ වසන්ත යාපා බණ්ඩාර සහ කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන්ගෙන ඇත.