28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාව තිරිඟු පිටි අපනයනය නවතයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නවතයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය නතර කිරීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීම නතර වී ඇති බව ආනයනකරුවන් වාණිජ අමාත්‍යාංශයට දන්වා ඇත.

රුසියාව – යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව ලොවට තිරිඟු පිටි අපනයනය කිරීම නවතා දමා තිබේ.

ඉන්දීය රජය සිය තිරිඟු නිෂ්පාදනය ආරක්ෂිත රක්ෂිතයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර දැනට ශ්‍රී ලංකාවට ආනයනය කළ හැක්කේ තුර්කියෙන් ගෙන්වන තිරිඟු පිටි පමණි.