24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුවෙන් නායකත්ව ඇකඩමියක්

පොහොට්ටුවෙන් නායකත්ව ඇකඩමියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්ව ඇකඩමියක් ස්ථාපිත කළ බව පාර්ලිමේන්තු ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

“දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක්.” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනවා.