31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද හැමෝටම තනතුරු දෙන්නේ කපුටා - සජිත් ප්‍රේමදාස

අද හැමෝටම තනතුරු දෙන්නේ කපුටා – සජිත් ප්‍රේමදාස

රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ උත්සාහයක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

අද ඇමැතිවරු පත් කරන්න ලැයිස්තු එව්වේ කපුටා බවත් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වූ සියල්ලන්ටම ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගන්නට සිදුවන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද පොදුජන පෙරමුණේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේය.