28.4 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආසියානු කුසලාන ජයග්‍රහණය පිටුපස ඉන්නේ නාමල් රාජපක්ෂයි

ආසියානු කුසලාන ජයග්‍රහණය පිටුපස ඉන්නේ නාමල් රාජපක්ෂයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසියානු කුසලාන ජයග්‍රහණය පිටුපස හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිටින බව පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසයි.

වසර දෙකහමාරක් තිස්සේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ක්ෂේත්‍රයට කළ සේවයේ ප්‍රතිඵල මේ වනවිට පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.

දේශපාලනයෙන් තොරව දක්ෂතා ඇති පුද්ගලයින්ට ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා නාමල් රාජපක්ෂ විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් ඒ නිසා ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීම ඉතා සුදුසු බවත් මධුර විතාන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.