27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල් වීරවංශට අධිකරණයෙන් නියෝගයක්

විමල් වීරවංශට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශට වෛද්‍ය විශේෂඥයකුගේ සහතිකයක් සමඟ ඔක්තෝබර් 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මාරසිංහ ඊයේ (13) නියෝග කළේය.

රුපියල් මිලියන 75ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විසින් වීරවංශට එරෙහිව ගොනු කර ඇති චෝදනාවට මුහුණදීම සඳහා වීරවංශ අධිකරණයේ පෙනී නොසිටි බව මහාධිකරණ විනිසුරුවරයා නිරීක්ෂණය කළේය.