27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනාමල් ඇමති ධුරය ප්‍රතික්ෂේප කළාද?

නාමල් ඇමති ධුරය ප්‍රතික්ෂේප කළාද?

නව අමාත්‍යවරුන් පත්කිරීමේදී නාමල් රාජපක්ෂට අමාත්‍ය ධුරයක් ලබාදීමට තීරණය කෙරුණා.

කෙසේ වෙතත් එම තනතුර තමන්ට අවශ්‍ය නොවන බව නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දන්වා ඇති බවද වාර් තා වේ.

පවතින තත්ත්වය මත තමන්ට අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවට ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි වාර් තා වන්නේ.