― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalළඟදීම සම්පූර් ණ කැබිනට් මණ්ඩලයක් පත්වෙනවා - රෝහිත අබේගුණවර් ධන

ළඟදීම සම්පූර් ණ කැබිනට් මණ්ඩලයක් පත්වෙනවා – රෝහිත අබේගුණවර් ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර් ණ කැබිනට් මණ්ඩලය පත්කරන බව පාර් ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මීට පෙර සාර් ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවයි.

තමා වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස සාර් ථක වීම නිසා එම ඇමති ධූරයම තමාට ලැබීමට ඉඩ ඇති බව ඔහු කියා සිටියේය.