26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ...

ඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය

ඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අඩුම තරමින් මිල සූත්‍රයක් තිබුනා නම් අඩු වන විට අඩු වීමක් සහ වැඩි වන මොහොතේ වැඩි වීමක් පමණක් සිදුවන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවා.