27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපයාගල වෙරළට එකයි කිඹුලාපිටියට එකයි සකුරායි ගුවන් සමාගමේ ගුවන් යානා හදිසියේම ගොඩබස්වයි

පයාගල වෙරළට එකයි කිඹුලාපිටියට එකයි සකුරායි ගුවන් සමාගමේ ගුවන් යානා හදිසියේම ගොඩබස්වයි

පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා ඇති බවට වාර්තා වේ.

ගුවන් හමුදාව පැවසුවේ යානයේ ගමන් කළ සිව්දෙනෙකු අතුරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවද ගුවන් හමුදාව පැවසීය.

මේ අතර මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑඹට පියවර ගනු ලැබීය.