27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙවන ගල් අඟුරු නැවට අත්තිකාරම් ගෙවයි

දෙවන ගල් අඟුරු නැවට අත්තිකාරම් ගෙවයි

ඊයේ දෙවන ගල් අඟු‍රු නෞකාවට අත්තිකාරම් මුදල් ගෙවීම අවසන් කළ බව කංචන විජේසේකර පවසනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සඳහා මුදල් ගෙවා ඇති බවත්, ඒවා ගොඩබෑමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ.