29 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රහස්පතින්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බ්‍රහස්පතින්දා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන බ්‍රහස්පතින්දා (06) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා