24.5 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගන්න දරුවන් එක්ක අරගල කරනවා

දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගන්න දරුවන් එක්ක අරගල කරනවා

දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගන්න දරුවන් එක්ක අරගල කරන බව අරගලයේ නියුතු දෙමාපියන් පවසයි. අද 16 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව පැවසීය.