26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅගමැතිගේ අලූත්ම වෙඩි නොවදින බෙන්ස් රිය

අගමැතිගේ අලූත්ම වෙඩි නොවදින බෙන්ස් රිය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙතෙක් භාවිත කළ රේන්ජ් රෝවර් මෝටර් රථය වෙනුවට සන්නාහ ආවරණයෙන් යුත් මර්සිඞීස් මේබාච් සුපිරි රථයක් සිය භාවිතයට ගෙන ඇත. මෙම රිය දක්නට ලැබුණේ රුසියානු ජනපති පුටින් ඉන්දියාවට පැමිණි  අවස්ථාවේදීය.

 ටී එන් ටී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15කට පවා ඔරොත්තු දෙන මෙම රජය ඉන්දීය රුපියල් මිලියන 10.5 ක් වේ. වෙඩි උණ්ඩවලට පවා මෙම බෙන්ස් රිය ඔරොත්තු දේ.