26 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalවායුසමීකරණය තරුණයෙකුට මරු කැදවයි

වායුසමීකරණය තරුණයෙකුට මරු කැදවයි

මහනුවර, ගැටඹේ, දෙවන රාජසිංහ මාවතේ හෝටලයක වායුසමීකරණ යන්ත්‍රයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් පැවසුවේ ඊයේ (04) දහවල් 1.00ට පමණ එම පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.