23.4 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉල්ලුම අඩුවීමෙන් එළවළු මිල පහතට

ඉල්ලුම අඩුවීමෙන් එළවළු මිල පහතට

එළවළු තොග මිල ගණන් මේ වනවිට යම් මට්ටමකට පහත වැටී තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග වැඩිවීම සහ මිලදී ගැනීමට වෙළඳුන් සහ පාරිභෝගිකයින් නොමැතිවීම හේතුවෙන් එලෙස එළවළු මිල පහත වැටී ඇති බවයි තොග වෙළඳුන් පවසයි.