― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපතිගේ අයවැයෙන් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නෑ - දයාසිරි

ජනපතිගේ අයවැයෙන් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නෑ – දයාසිරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතා ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරයි.

එම පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේය.

ජීවන අරගලයකට මුහුණ දී සිටින ලක්ෂ 220ක ජනතාවට ලබන වසරේ අයවැයෙන් කිසිදු විසඳුමක් ලැබී නැහැ. 2023 වසර අවසන් වනතුරු ඉවසන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.

තව මාස 13ක් මිනිස්සු කොහොමද බර, දුක් විදලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ පොරොන්දුවට සහ සහනවලට මොකද වුණේ?” ඔහු එහිදී වැඩිදුරටත් අසා සිටියේය.