32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බදු පනතේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය

ආදායම් බදු පනතේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදි අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාව දැනුම් දෙමිනි.