32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්

කොළඹ අපරාධ අපරාධ කොට්ඨායේ අධ්‍යක්වරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

ඒ මහතා වෛද්‍ය සේවා, සුබ සාධන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර වශයෙන් පත්කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.