30.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිවාර්ය විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කෙරේ

අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

පසුගිය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අවශ්‍ය සංශෝධන කිරීම සඳහා 2021.12.30 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා 2022.01.03 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.

මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.