― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැන්ඩෙලාට ලැබුණු ගෞරවය මහින්දටත් ලැබිය යුතුයි

මැන්ඩෙලාට ලැබුණු ගෞරවය මහින්දටත් ලැබිය යුතුයි

මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

මහින්ද මේ රටට ලොකු සේවයක් කර තිබෙනවා. මහින්දගේ නායකත්වය නැත්නම් මේ රටේ යුද්ධය තවම යනවා. මහින්දට වයස අවුරුදු 80ට ආසන්නයි. ඔහු විවේක ගැනීම වඩා හොඳයි කියලා මං හිතනවා. ඔහුව කිසිවකු තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම මම ඉවසන්නේ නැහැ. නෙල්සන් මැන්ඩෙලාගේ අභාවයට ලෝකයේ සියලුම නායකයින් සහභාගී වුණා. එවැනි ගෞරවයක් මහින්දටත් හිමිවිය යුතුයි කියල මං හිතනවා.