26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමී උණ පැතිරීමේ අවදානමක්

මී උණ පැතිරීමේ අවදානමක්

කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිත ප්‍රදේශවල මී උණ පැතිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උත්සන්න වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් වකුගඩු රෝගීන් සහ අක්මා ආශ්‍රිත රෝග ඇති පුද්ගලයින් කෘෂිකාර්මික කටයුතුවල නියැලීමේදී සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.