27.8 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ මොන සිල් පදයද?

පන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ මොන සිල් පදයද?

පන්සිල් පදවලින් කැඩුවේ නැත්තේ කුමන සිල්පදය දැයි කියා සොයා බැලිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතුරළියේ රතන හිමියන්ගෙන් විමසීය.

අමාත්‍යවරයා මේ බව විමසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත්ය.