26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි

බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි

බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී මළසිරුරු දෙකක් අද (10) සොයාගෙන තිබේ.

මෙම සිරුරු පිරිමි පුද්ගලයින්ගේ බවට හඳුනාගෙන ඇති අතර මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය පවසයි.