25 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මානව හිමිකම් කොමිසමට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (10) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ වාර්තා පළ කිරීම තහනම් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බවට පුවත්පතක සහ සමාජ මාධ්‍යවල පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නිහාල් තල්දූව මහතා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.