30.6 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොබ් සෑගට් දිවිසැරිය නිම කරයි

බොබ් සෑගට් දිවිසැරිය නිම කරයි

ලෝ ප්‍රකට අමෙරිකානු ප්‍රහසන රංගන ශිල්පියෙකු වන බොබ් සෑගට් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය. ඔහු වඩාත් රසික ජනාදරයට පාත්‍ර වූයේ ලොව පුරා අතිශය ජනප්‍රියතත්වයට පත් වූ Full House ටෙලිනාට්‍ය මාලාව හරහාය.

Orlando හි හෝටලයක කාමරයක් තුළදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.