29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් රුපියල් බිලියන 25.5ක පරිත්‍යාගයක්

චීනයෙන් රුපියල් බිලියන 25.5ක පරිත්‍යාගයක්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ව්‍යාපෘති කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එහිදී ව්‍යාපෘති 4ක් සිදුකිරීමට රුපියල් බිලියන 25.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන බවයි.

එම ව්‍යාපෘති අතරට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අලුත්වැඩියා කිරීම, වකුගඩු රෝගීන් හඳුනාගැනීමේ හැකියාව ඇති උපාංග සහිත ගිලන් රථ සැපයීම, කොළඹ නගරයේ වෙසෙන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1996ක් ඉදිකිරීම ඇතුළත් වේ.