30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී ඔවුන් දෙදෙනා රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 10 කින් සමන්විත සාම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළ බවත් ඊට අමතරව, දෙරට අතර වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.