2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට එකතු වූ නවතම ක්‍රීඩාව ස්කේට්බෝර්ඩිං වන අතර මේ ක්‍රීඩාවේ පදක්කම්ලාභීන් අතර ප්‍රමුඛත්වය ඉසිලුවේ ගැටවර ගැටවරයන්ය. මාර්ගයේ සහ ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා තරගවලින් මේ බව කැපී පෙනෙ6න්නට විය. ජපාන කණ්ඩායමේ ළාබාලම රන් පදක්කම්ලාභිනිය වූයේ මේ ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනාගත් මොමිජි නිෂියාය. ජපානයේ ඔසාකාවල උපන් ඇයගේ වයස අවුරුදු 13කි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

ස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවේ ළාබාලම රන් පදක්කම්ලාභිනිය ජපානයේ මොමිජි
Previous article
Next article