31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීමෙන් කොවිඩ් මරණ ඉහළ ගිහින්

වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීමෙන් කොවිඩ් මරණ ඉහළ ගිහින්

සුනිල් හඳුන්නෙත්ති

කොවිඩ් මරණ ඉහළ යෑමට වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම බලපෑ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

හඳුන්නෙත්ති මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (13) බත්තරමුල්ල, පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රකාශවල පරස්පරතා ඇති වී තිබෙන බවත් රටේ තිබෙන මේ අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය රටට හෙළි කළ යුතු බවත් හඳුන්නෙත්ති මහතා කීවේය. රටේ ජනතාව මේ මොහොතේ පවතින සත්‍ය දැන ගැනීම වැදගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

උපාලි කරුණාරත්න