― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅයාලේ යන සමාජ මාධ්‍ය පාලනයට පියවර ගත යුතුයි

අයාලේ යන සමාජ මාධ්‍ය පාලනයට පියවර ගත යුතුයි

අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය පියවර ගතයුතු යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපයවූ දළදා වහන්සේට අපහාස කිරීම බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ පැවසූහ.

බෞද්ධාගමට අපහාස කරන සේපාල අමරසිංහ වැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.