― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයෝධ ග්‍රහකයක් පෘථිවිය අසළින් ගමන් කරයි

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසළින් ගමන් කරයි

1994 පීසී එක නැමති ග්‍රාහකය හෙට (18) පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිත බව තාරකා විද්‍යාඥයන් පවසයි.

ඇමරිකාවේ නාසා ආයතනය එළිදැක් වූ වාර්තාවල සඳහන් වන්නේ මෙම ග්‍රහකයේ ප්‍රමාණය කිලෝමීටර 1.1ක් පමණ වන බවයි.

පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයක දුරකින් ගමන් කරන මෙහි වේගය පැයට කිලෝමීටර 43,754ක පමණ වන බවට යි සිදු කරන ලද නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත.