26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයෝධ ග්‍රහකයක් පෘථිවිය අසළින් ගමන් කරයි

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසළින් ගමන් කරයි

1994 පීසී එක නැමති ග්‍රාහකය හෙට (18) පෘථිවිය අසළින් ගමන් කිරීමට නියමිත බව තාරකා විද්‍යාඥයන් පවසයි.

ඇමරිකාවේ නාසා ආයතනය එළිදැක් වූ වාර්තාවල සඳහන් වන්නේ මෙම ග්‍රහකයේ ප්‍රමාණය කිලෝමීටර 1.1ක් පමණ වන බවයි.

පෘථිවිය සහ සඳ අතර දුර මෙන් පස් ගුණයක දුරකින් ගමන් කරන මෙහි වේගය පැයට කිලෝමීටර 43,754ක පමණ වන බවට යි සිදු කරන ලද නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත.