පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මීට සුළු මොහොතකට පෙර කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.