29.5 C
Colombo
Tuesday, June 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසොත්ති උපාලිගේ බෑණා මත්කුඩු සමඟ අත්අඩංගුවට

සොත්ති උපාලිගේ බෑණා මත්කුඩු සමඟ අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක සොත්ති උපාලි නැමැත්තාගේ බෑණනුවන් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමග බණ්ඩාරගම – වැල්ලමිල්ල – කැන්දලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 90ක් සොයාගෙන ඇති අතර පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී වළ දමා තිබූ තවත් හෙරොයින් මිලිග්‍රෑම් 7ක් සොයා ගැනුණි.