විවාහ සංවත්සරටය සුබ පතමින් අකිල ඇන්තනී සිය බිරිදට ෆේස්බුක් තැබූ සටහන
”මගේ ජීවිතේ ඔයා නිසා ලස්සනා උනා,අලුත් උනා ඔයා ඇත්තටම දිව්‍යලෝකයෙන් ආපු සුරංගනාවීයක්🧚♀️ (ඇත්තමයි)…අප්පච්චියි අම්මයි මට මගේ ජීවිතේ දුන්නට පස්සේ මට දුන්න ලොකුම තෑග්ග දුන්නේ ඔයා..ඒ තමයි මගෙ දුව ආරන්යා🌸. දුව ඉපදුනේත් 1st anniversary දවසෙ මයි.. සුරංගනාවීයො පොළවට බහින්නෙ සුභ නිමිති බලලා… ඔයා තමයි මගේ ජීවිතේ සුරංගනා ලෝකයක් කරේ🌈කරදර ප්‍රශ්න කියන දේවල් කාටත් පොදුයි ඉස්සරහටත් එහෙමයි. මොන දේ උනත් ඒ හැමදේටම ඔයා මත් එක්ක ඉන්නවා කියල මම දන්නවා💪..මාත් එහෙමයි මට පුලුවන් උපරිමයෙන් ඔයාගේ ලෝකෙත් මම සුරංගනා ලෝකයක් කරනවා කරනවාම තමයි එකේ අයෙ දෙකක් නෑ🌈… ආදරෙයි මගෙ පණ♥️”





