27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභූකම්පනයකින් 22ක් ජීවිතක්ෂයට

භූකම්පනයකින් 22ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ භූකම්පන දෙකක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පුද්ගලයන් 22 ක් මරණයට පත්ව ඇත. අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක ඒකක 4.9ක් සහ 5.3ක් ලෙස සටහන් වේ.

එකිනෙකට ආසන්න ප්‍රදේශ දෙකක එම භූකම්පන සිදුව ඇත්තේ පැය දෙකක කාලයක් තුළයි. භූකම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 700 කට අධිකය.