27.2 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉරානය වෛරසයේ පස්වන රැල්ලට

ඉරානය වෛරසයේ පස්වන රැල්ලට

ඉරානය කොරෝනා වෛරසයේ පස්වන රැල්ලකට මුහුණ පා සිටියි. 
 
ඒ හේතුවෙන් රටපුරා දින 06ක වසා තැබීමේ සීමා ක්‍රියාත්මක කරන බව එරට බලධාරීන් ඊයේ(15) නිවේදනය කළේය. 
 
මේ අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ ළමුන් අතර ද රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇත. කොරෝනා රෝගය වැළදුනු ළමුන් 1900කට අධික සංඛ්‍යාවක් ඊයේ රෝහල්ගත කර ඇත. අමෙරිකාවේ සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 2.4ක් ළමා ආසාදිතයින් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. 
 
එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි හැත්තෑ හතර ලක්‍ෂයකට අධිකය.