28 C
Colombo
Wednesday, April 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සහ පළතුරු තොග මිල පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත්, සිල්ලර මිලෙහි එවැනි අඩුවීමක් සිදුවී නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

විශාල වශයෙන් එළවළු තොග තිබියදී ඒවා මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ඔවුන් මහත් අපසුතාවකට මුහුණ පා තිබේ.