28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය ආහාර ගන්න ඩොලර් නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය ආහාර ගන්න ඩොලර් නිකුත් කෙරේ

ඩොලර් නොමැති වීම හේතුවෙන් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක් මුදා හැරීම සඳහා ඩෙලර් නිකුත් කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පියවර ගෙන තිබේ.

එම කන්ටේනර් ඇතුළත් ලේඛනය මහ බැංකුව වෙත යොමු කිරීමට පියවර ගත් බවත්
ඒ අනුව අද සිට එම කන්ටේනර් මුදා හරිනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. හාල්, සීනී පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ අනුව වෙළඳපොළේ සුලබ වන බව ඔහු කියා සිටියේය.