30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම හිතුමතයට කළ දෙයක් - පාඨලී චම්පික

හදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම හිතුමතයට කළ දෙයක් – පාඨලී චම්පික

හදිසියේ පෙට්‍රල් මිල ඉහළ දැමීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදු නොවුණු දෙයක් බවත් එය හුදෙක් හිතුමතයට කළ දෙයක් බව නායක පාඨලී චම්පික රණවක පවසයි.

ප්‍රවාහන ගාස්තු පවා ගෙවා අද වන විට වරායෙන් ගොඩබාන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200ක් බවත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රුපියල් 200ක පෙට්‍රල් ලීටරයකට තවත් රුපියල් 200 ක් එක් වී තිබෙන්නේ පෙට්‍රල් සඳහා දැවැන්ත බද්දක් පැනවීම නිසා බවත් හෙතෙම සඳහන් කළේය.