― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව චෝදනාවක්

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව චෝදනාවක්

ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව එරට අධිකරණයේ නඩුවක් ගොනු වී තිබෙනවා.විනෝද්ගේ බිරිඳ විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විනෝද් විසින් තමන්ට දරුණු අයුරින් සහ අමානුෂික අන්දමින් පහර දුන් බවටයි චෝදනාව එල්ල වී ඇත්තේ.

විනෝද්ගේ බිරිඳ වන ඇන්ඩ්‍රියා හෙවිච්චි විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සිය ස්වාමියා විසින් තමන්ට මානසික හා ශාරීරික අන්දමින් හිංසනයන් සිසිදු කර බවට ද වැඩිදුරටත් චෝදනා කරමින්,