29.1 C
Colombo
Wednesday, May 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසනත් නිශාන්ත සම්මුඛ සාකච්ඡාව මැද පිස්තෝලය එළියට ගනී

සනත් නිශාන්ත සම්මුඛ සාකච්ඡාව මැද පිස්තෝලය එළියට ගනී

යූ ටියුබ් නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත තම උකුලේ පිස්තෝලයක් තබාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයක් යටතේ තමන්ට ලැබුණු තුවක්කුවක් බවයි ඔහු එම සාකච්ඡාවේදී කියා සිටියේ.

මේ දර්ශනය සුදත්ත තිලක්සිරි සමඟ කළ සාකච්ඡාවකදී දැකගත හැකිය.