27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙටත්

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙටත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි 18 වැනිදා නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 දෙදින පවත්වන ලද කල්තැබීමේ විවාදය හෙට (21) දිනයේදීත් පැවැත්වීමට තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසීය.

මේ අනුව ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ එකඟත්වය මත හෙට පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. එදින ප.ව 12.30 සිට 1.30 දිවා විවේකය සදහා කාලය වෙන් කර ඇත.