32.8 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ අවසන් දිනය අද

පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ අවසන් දිනය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

19,20 දිනවල එම විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුණු අතර අද යළිත් විවාදය පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතය.