26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණ වෛද්‍ය නිලධාරියා පාඨලී ගැන කිව්වේ මොනාද?

අධිකරණ වෛද්‍ය නිලධාරියා පාඨලී ගැන කිව්වේ මොනාද?

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණය විභාග වන නඩුව ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (21) නියෝග කළේය.

අද දිනයේදී නඩුවට පෙනී සිටීම සඳහා පාඨලී චම්පික රණවක අධිකරණයට පැමිණ ඇති අතර එහිදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 10 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ 10 කින්ම ඔහුට විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණ වූ බවයි.